Tuesday, July 16, 2019
Hotline - 0770586666

ජාතික සමගිය වෙනුවෙන් සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි සඳහා නව නීති අවශ්‍ය බව ඇමති පෙන්වයි

2994Views

 

 

 



ජාතික සමගියට බාධා වන ප‍්‍රකාශ වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි සඳහා නව නීති සම්පාදනය කළ යුතු බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. ඊයේ (15) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙම වැඩසටහන අතරතුර දුරකතනය ඔස්සේ සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම, මඩකලපුව පුනානි ප‍්‍රදේශයේ ඉදිකර ඇති ශරීයා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.