Thursday, April 25, 2024

General line - 0115112241

කථානායකට භාරදුන් විශ්වාසභංගය යෝජනාව




අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන්ට එරෙහිව චෝදනා ගණනාවකින් යුත් විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ සඳහා මන්ත්‍රිවරු 66 දෙනෙකු පක්ෂ බව සඳහන් කර තිබෙනවා.