Friday, March 29, 2024

General line - 0115112241

පොහොර උරයක දමා තිබු මිනිස් අස්ථි (PHOTOS)

ජූඞ් සමන්ත




මාදම්පේ මරම්බැටේ ප‍්‍රදේශයේ ස්ථානයක තිබී හමුවූ මිනිස් අස්ථී කොටස් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත් ශානක උදයංග නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙතයි.

ඊයේ (15) සවස මාදම්පේ පොලීසිය විසින් පොහොර උරයක බහා තිබූ එම අස්ථි කොටස් සොයා ගෙන තිබෙනවා. මිනිස් හිස් කබලක් සහ අනෙකුත් අස්ථි එහි තිබූ බවයි පොලීසිය පැවසුවේ.