Thursday, March 28, 2024

General line - 0115112241

රට අස්ථාවර කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු හෙළි කිරීමට රදගුරුවරයෙක් සැරසේ

ලහිරු කපුගේ




පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ රට අස්ථාවර කරන සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ තමන් සතු තොරතුරු කඩිනමින් වගකිව යුතු පාර්ශ්ව වෙත ලබා දෙන බව දේශහිතෛෂී කිතුණු සංසදය පවසනවා.  

එහි කැඳවුම්කරු ශාන්ත ප‍්‍රැන්සිස් රදගුරුතුමන් පැවසුවේ ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයා හමුවි අදාළ තොරතුරු ලබා දෙන බවයි.