Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත පළමු එක්දින ගැටුමට වර්ෂාවෙන් බාධා

කසුන් කැළුම්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03.30ට එම තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණා. තරගය පැවැත්වෙන එඩින්බරෝහි ග්රේන්ජ් පිටිය අවට ප්‍රදේශයට තවදුරටත් වර්ෂාව පවතින බවයි වාර්තා වන්නේ.