Friday, March 29, 2024

General line - 0115112241

වෙසක් සමරා ලන්ඩනයේ හා ඉන්දුනීසියාවේ පිංකම්

ඩිල්ෂාන් මඩවල




ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සෙසු රටවල වෙසෙන බෞද්ධයින් ද වෙසක් උත්සවය ඉතා ඕනෑකමින් සමරනවා. මේ, එංගලන්තයේ ලන්ඩන් නුවර සිට නෙත් නිවුස් විශේෂ නියෝජිත ජනක අලහප්පෙරුම. 

ඉන්දුනීසියාවේ වෙසෙන බෞද්ධයින් ද වෙසක් සමරමින් විවිධ ක්‍රියාකාරකම් සංවිධාන කර තිබෙනවා. මේ, එරට ශ්‍රී ලංකා තානාපති දර්ශන එම් පෙරේරා. 

වෙසක් පොහොය නිමිති කර ගනිමින් සහ මියගිය ශ්‍රී ලාංකික රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම අරමුණු කර ගනිමින් ඩුබායිහි දී ද පිංකම් සංවිධාන කර තිබෙනවා. ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේදී අදත් බුද්ධ වන්දනාවක් සහ ධර්ම දේශනයක් සිදු කිරීමට නියමිතයි.