Thursday, April 25, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට




පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම සමග සබඳතා පැවැත්වූ තවත් තිදෙනෙකු කල්මුණේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බුද්ධි අංශයට ලද තොරතුරක් අනුවයි.

අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අද  (20) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.