Tuesday, March 19, 2024

General line - 0115112241

අසත්‍ය චෝදනා වලට එරෙහිව ඇමති රිෂාඩ් නීතියේ සරණ පතන්න සුදානම්

ලහිරු කපුගේ




රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද අදහස් පළ කළා. මේ, එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.

මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ද අදහස් පළ කළා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද පළ කළේ මෙවන් අදහසක්.

මේ අතර අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ ත්‍රස්තවාදයට සහ අන්තවාදයට සහය දෙන බවට තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිමට පියවර ගන්නා බවයි.