Friday, April 26, 2024

General line - 0115112241

දකුණේ ඡන්දය කඩිනමින් පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අධිකරණ වාර්තාකරු




විසුරුවා හැර ඇති දකුණු පළාත් සභාව වෙනුවෙන් ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට මැන්ඩාමූස් රීට් නියෝගයක් ලබා දෙන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (21) පෙත්සමක් ගොනු කෙරුණා.

මෙම පෙත්සම ගොනු කෙරුණේ ඩී වී උපුල් ඇතුළු දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 03 දෙනෙකු විසින්. ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම, එහි සභාපතිවරයා සහ සාමාජිකයින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.