Friday, March 29, 2024

General line - 0115112241

නව නීති සම්පාදනය කිරීම අවශ්‍යයි - මන්ත්‍රි දයාසිරි

මහේෂ් චතුරංග




විශ්වාසභංග යෝජනාවන්ට වඩා වෙනත් ප්‍රමුඛතා මෙම අවස්ථාවේ දී රටේ පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. අවශ්‍ය නීති සංශෝධන කඩිනමින් සිදු කිරීම ද එවැනි ප්‍රමුඛතාවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (21) පැවැත්වු මාධ්‍ය හමුවකදීයි.