Thursday, April 25, 2024

General line - 0115112241

කැබිනට් මණ්ඩලයේ නව තීරණ මෙන්න




කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ (21) පැවැති අතර එහිදී එළඹුණු තීරණ සියල්ල පහතින් දැක්වෙයි.

එහිදී යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය වවුනියා විශ්වවිද්‍යාලය බවට පත් කිරීම, කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් සැලසුම් කිරීම සහ ඉදි කිරීම, තහනම් සංවිධාන ප්‍රකාශයට පත් කිරීම, ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට හා හානියට පත් වූ පවුල් සවිබල ගැන්වීම සහ තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

(එම සියල්ල පහතින් දැක්වෙයි)