Wednesday, April 17, 2024

General line - 0115112241

මුස්ලිම් ව්‍යාපාරික ආයතන වලින් වාර්ෂිකව ඩොලර් බිලියන 3ක් ලැබෙනවා..මේවා කියද්දි සමහරුන්ට රිදෙනවා - මංගල සමරවීර

සජිත් තිලකරත්න/කසුන් කැළුම්




මුස්ලිම් ව්‍යාපාරික ආයතන වලින් පමණක් වාර්ෂිකව ශ‍්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3 කට අධික ආදායමක් හිමිවන බව අමාත්‍ය මංගල සමරවීර අද ප‍්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තුවේදී.