Friday, April 26, 2024

General line - 0115112241

දරුවන්ගේ පෞරුෂත්වය වර්ධනය කිරීම මවුපියන්ගේ වගකීමක්



දරුවන්ගේ පෞර්ෂත්වය වර්ධනය කිරීම සඳහා මවුපියන්ටද වගකීමක් පැවරෙන බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (23) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින්. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්,