Friday, March 29, 2024

General line - 0115112241

පානදුරේට මාළු වැස්සක් (VIDEO)

හේමන්ත කහවලගේ




පානදුර කෙසෙල්වත්ත මිරියවත්ත ප්‍රදේශයට අද පස්වරුවේ මාලු වැස්සක් ඇද හැලී තිබෙනවා. වැස්ස සමග පතිත වූ මාලූ කොළ පැහැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. විනාඩි කිහිපයක් පමණක් මෙම මාලු වැස්ස පැවති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.