Saturday, April 20, 2024

General line - 0115112241

නැගෙනහිර පළාතට වෙනම අධ්‍යාපන කලාපයක් - හිස්බුල්ලාගේ සැලසුමක් හෙළිවේ

සමන්ත කුමාර




නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මඩකලපුව ප‍්‍රදේශයේ හිස්බුල්ලා අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට සැලසුම් කර තිබූ බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා. 

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (24) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා. මෙම විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන පෙන්වා දුන්නේ රට තුළ මතුව ඇති තත්ත්වයත් සමග මෙම වසර සදහා ඉදිරිපත් කළ අයවැය යෝජනා යළි වෙනස් කළයුතු වන බවයි. 

එම විවාදයේ තොරතුරු අලලා නෙත් නිවුස් සකස් කළ වාර්තාවක් පහතින්,