Friday, April 19, 2024

General line - 0115112241

අනතුරින් රට ගලවා ගැනීමට කැප වෙනවා යැයි ඥානසාර හිමි කියයි

සජිත් තිලකරත්න




රට හමුවේ ඇති අනතුරු වළක්වා ගැනීමට කැපවී කටයුතු කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා. 

ජනතාව පිළිකුල් කරන පක්‍ෂ දේශපාලනයට පිවිසීමේ අපේක්‍ෂාවක් තමන්ට නොමැති බවද නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියාසිටියා.