Thursday, April 18, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ හමුදාව ශ්‍රි ලංකාවට ? යුද හමුදාවෙන් පැහැදිලි කිරීමක්

හේමන්ත කහවලගේ




එක්සත් ජාතීන්ගේ හමුදා සේනාංකයක් ශී‍්‍ර ලංකාවට පැමිණ ඇතැයි පැතිර යන රාවයන් සත්‍යයෙන් තොර බව ශී‍්‍ර ලංකා යුද හමුදාව පවසනවා. 

යූ. එන් ලෙස සඳහන් වූ හමුදා රථ පෙළක් ශී‍්‍ර ලංකාවේ වීදිවල ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යන්ගේ හුවමාරු වීමත් සමගයි මෙම රාවයන් පැතිර ගියේ. 

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වු ශී‍්‍ර ලංකා යුද හමුදාවේ වැඩ බලන මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජෙනරල් රොෂාන් සෙනෙවිරත්න.