Saturday, April 20, 2024

General line - 0115112241

වඳ සැත්කම් චෝදනා ලැබූ වෛද්‍යවරයාට නීතියෙන් ගැලවීමට ඉඩ නොතබන ලෙසට ඉල්ලීමක්

හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න




වද සැත්කම් සිදුකළ බවට වාර්තා පළ වූ වෛද්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස සත්‍ය ගවේෂකයෝ සංවිධානයද අද පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කළා. 

ඒ, පොලිස්පති සහන මැදිරිය වෙත පැමිණිල්ලක් ගොණු කරමින්. ඒ පිළිබද කරුණු දැක්වූ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්ත.