Friday, April 19, 2024

General line - 0115112241

අසාද් සාලිගේ ප්‍රකාශයකට පක්ෂ විපක්ෂව විරෝධය

කසුන් කැළුම්




මුස්ලිම් දේවස්ථාන සෝදිසි කිරීම සඳහා සුනඛයින් යොදා ගැනීමට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි ඊයේ සිදු කළ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග අද (25) මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක පැවසුවේ ත්‍රස්තවාදීන්ට සහය පළ කළ සියලුදෙනාට දඬුවම් ලබා දිය යුතු බවයි.