Friday, April 26, 2024

General line - 0115112241

ඥාණසාර හිමිගේ ප‍්‍රධානත්වයෙන් අධිෂ්ඨාන පූජාවක් අද

කසුන් කැළුම්/සජිත් තිලකරත්න




ජනාධිපති සමාව ලැබ නිදහස ලැබූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් අධිෂ්ඨාන පූජාවක් මහනුවර ශ‍්‍රී දළදා මාලිගාව අභියසදී අද (26) පැවැත්වෙනවා. 

ඒ පිළිබඳ අදහස් දැක්වූ එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් කියා සිටියේ අද සවස මෙම අධිෂ්ඨාන පූජාව පැවැත්වෙන බවයි.