Friday, April 19, 2024

General line - 0115112241

මද්‍රාසා පාසල් තහනම් කරන්නැයි බන්දුලගෙන් ඉල්ලීමක්

තරංග රුක්ෂාන් ජයසේකර




ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මද්‍රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ගැනීම නොව වහාම තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි. 

ලංකාවේ පවතින නීතිය අනුව මද්‍රාසා පාසල් තහනම් කිරීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.