Thursday, March 28, 2024

General line - 0115112241

ආණ්ඩුව පරාජය කළ හැකි සෑම උපක‍්‍රමයක්ම ගන්නවා - විජිත හේරත්




විශ්වාසභංගය පමණක් නොව ආණ්ඩුව පරාජය කළ හැකි සෑම උපක‍්‍රමයක්ම සිය පෙරමුණ ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාතී‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සිය පෙරමුණ ඉදිරිපත් කළේ යම් අර්ථයක් ඇතිව බවයි මන්තී‍්‍රවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ.

ඊයේ රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින්