Thursday, April 25, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයෙන් ඇතිවූ ගැටළු මනෝ විද්‍යාත්මකව විසදා ගන්නේ කෙසේද?



පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ සමාජය තුළ අලුතින් ඇති වූ ගැටළු මනෝ විද්‍යාත්මකව විසඳා ගන්නේ කෙසේද යන්න ඊයේ රාත්‍රියේ ප්‍රචාරය කෙරුණු නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේ දී ද සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ වතුපිටිවල මූලික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පකුමාර කඳපොලආරච්චිගේ. 

ජනතාව තුළ අවිනිශ්චිත භාවයක් ඇති වීමට හේතු වූ කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය කෙරුණු නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.