Tuesday, April 23, 2024

General line - 0115112241

ලබන වසරේ නිවාඩු දින ප්‍රකාශයට පත් කෙරේ 

දිනුක් හේවාවිතාරණ




2020 දී මහජන සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අභ්‍යන්තර කටයුතු සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනගේ අත්සනින්.

විෂය කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් පැවරී තිබෙන බලතල අනුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, ඒ අනුව ඉදිරි වසර සඳහා වන මහජන සහ බැංකු නිවාඩු දින ලැයිස්තුව පහත පරිදි වේ.