Thursday, March 28, 2024

General line - 0115112241

225දෙනාම පුද්ගලික න්‍යාය පත‍්‍රවලින් බැහැර විය යුතුයි



පාර්ලිමේන්තුවේ සිටින 225දෙනාම පුද්ගලික න්‍යාය පත‍්‍රවලින් බැහැරව අලුතින් සිතීම ආරම්භ කරන තෙක් රට දියුණු කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමනායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (10) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ ද මෙම සංවාදයට එක්වුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.