Friday, April 19, 2024

General line - 0115112241

‘‘ජාතික ඩිජිටල් සංක‍්‍රාන්තිය” අද පස්වරුවේ එළිදැක්වේ

හර්ෂිකා සංජීවනී




සුහුරු ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහය සූදානම් වනවා.

‘‘ජාතික ඩිජිටල් සංක‍්‍රාන්තිය” ලෙස නම් කොට ඇති මෙම වැඩසටහන එළිදැක්වීම අද (11) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.

ඒ පිළිබඳව අදහස් දක්වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති කුමාරසිංහ සිරිසේන කියා සිටියේ ශ්‍රී ලංකා ටෙලිකොම් මේ රටේ තාක්ෂණයේ විශාලතම ආයෝජනය කරමින් රට ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය පහසුකම් සකස් කරමින් සිටින බවයි.