Saturday, April 20, 2024

General line - 0115112241

අගමැති සිංගප්පූරුවට යයි

ටී.කේ.ජී කපිල - කටුනායක




දින 3ක සංචාරයක් සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (12) දහවල් සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

අග‍්‍රාමාත්‍යවරයා සමග තවත් දෙදෙනෙකු මෙම සංචාරය සදහා පිටත්ව ගිය බවයි කටුනායක ගුවන්තොටුපල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.