Friday, March 29, 2024

General line - 0115112241

ත්‍රස්තවාදයට එරෙහි සටන නිවැරදි උපායෙන් මෙහෙයවන හැටි වියතුන් පෙන්වා දෙයි



ත‍්‍රස්තවාදයට එරෙහි සටන සිදු කළ යුත්තේ නිවැරදි උපාය උපක‍්‍රම පාවිච්චි කරමින් බුද්ධිමත්ව බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පෙන්වා දෙනවා. එසේ නොමැතිව ආවේගශීලීව ප‍්‍රතිචාර දැක්වීමෙන් ත‍්‍රස්වාදය තවදුරටත් ශක්තිමත් කළ හැකි බවයි ඔහු පැවසුවේ.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්,