Wednesday, April 24, 2024

General line - 0115112241

විහාර ගිනි තබන අන්තවාදී කල්ලියක් අල්ලයි (VIDEO)




විහාරස්ථානවලට ගිනි තැබූ බව කියන අන්තවාදී කල්ලියක් ඉන්දුනීසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විහාරස්ථාන 6 කට ඔවුන් විසින් ගිනි තබා ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

සුමාත‍්‍රා දූපතේ ජීවත් වන චීන කාන්තාවක් ඇගේ නිවස අසළ පිහිටි ඉස්ලාම් දේවස්ථානයකින් නැගෙන අධික ශබ්දය පිළිබද ඉකුත්දා පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. විහාරස්ථානවලට කිසියම් පිරිසක් ගිනි තබා ඇත්තේ ඉන් අනතුරුවයි.