Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති දිවයිනට

ටී.කේ.ජී කපිල - කටුනායක




ටජිකිස්තාන නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (16) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ආසියාවේ අන්තර් කි‍්‍රයාකාරීත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහායි ජනාධිපතිවරයා ටජිකිස්තානය බලා පිටත්ව ගියේ.

ජනාධිපතිවරයා සමග 50කට අධික දූත පිරිසක් ද මෙම සංචාරයට එක්වුණා.