Saturday, November 16, 2019
Hotline - 0770586666

ඇමතිධුරය ඉක්මනින් භාර ගන්න : ඇමති සජිත් කබීර් ගෙන් ඉල්ලයි 

2628Views


ඉකුත්දා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ කබීර් හෂීම්ට කඩිනමින් නැවත අමාත්‍යධුරය භාරගන්නැයි තමා නිල වශයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිකුත් කළ එම නිවේදනය පහතින් දැක්වේ.