Tuesday, July 16, 2019
Hotline - 0770586666

ජනාධිපති අපේක්ෂකත්වය ගැන කතානායක කතා කරයි

3051Views

 

 

 



එළඹෙන ජනාධිපතිවරණය සදහා තරග වැදීමට එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් ඉදිරිපත්වන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට සුදානම් බව කතානායක කරු ජයසුරිය මහතා පවසනවා. ඒ, බී බීසී සිංහල සේවයට අදහස් දක්වමින්.