Thursday, April 25, 2024

General line - 0115112241

ජනාධිපති අපේක්ෂකත්වය ගැන කතානායක කතා කරයි




එළඹෙන ජනාධිපතිවරණය සදහා තරග වැදීමට එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් ඉදිරිපත්වන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට සුදානම් බව කතානායක කරු ජයසුරිය මහතා පවසනවා. ඒ, බී බීසී සිංහල සේවයට අදහස් දක්වමින්.