Friday, April 19, 2024

General line - 0115112241

ජනාධිපති අපේක්ෂකයා ගැන අස්ගිරි මහ නා හිමිගෙන් ප්‍රකාශයක්




හිටපු කාතානායක චමල් රාජපක්ෂ වැනි පුද්ගලයෙකු විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ නම් තමා සතුතට පත් වන බව අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නා හිමියන් පවසනවා. ඒ මහනුවර පැවති උත්සවයකදීයි. එහිදී උන්වහන්සේ කියා සිටියේ රටේ විනාශයට එක්සත් ජාතික පක්ෂය වගකිව යුතු බවයි. 

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකද ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් පල කළා.

 

මේ අතර කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කීරීමට එක්සත් ජාතික පක්ෂය තුළින් ඉදිරිපත් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සළකා බැලීමට සුදානම් බවයි.