Thursday, April 18, 2024

General line - 0115112241

දුම්රිය වෘත්තීය සමිති හෙට මැදියම් රැයේ සිට වැඩ වර්ජනයක

සමීර ගොඩපිටිය




දුම්රිය වෘත්තීය සමිති හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින 02ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, දුම්රිය සේවකයින් අතර පවතින ශ්‍රේණි ගැටළුවක් නිසා හටගෙන ඇති වැටුප් විෂමතාවන්ට විරෝධය පළ කරමින්.

මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරී වෘත්තීය සමිති සංවිධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න.