Friday, April 19, 2024

General line - 0115112241

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කෙරේ

තරංග රුක්ෂාන් ජයසේකර




ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කර තිබෙනවා.

කොළඹ පිහිටි ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය මේ බව තහවුරු කළා.

තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නොවැළැක්විය හැකි හේතුවක් මත රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සහ කලාපීය සංචාරය අවලංගු කළ බවයි.