Saturday, April 20, 2024

General line - 0115112241

ලොව පුරා මිලියන 70කට උන්හිටි තැන් අහිමි වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




ලොවපුරා මිලියන 70 කට වැඩි පිරිසක් මේ වනවිට අවතැන් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගත ඒජන්සිය පැවසුවේ ගතවූ වසර 70 ක කාලය තුළ වාර්තා වූ ඉහළම අගය මෙය බවයි.

ඉන් පුද්ගලයින් මිලියන 2. 3 කට ගෝලීය වශයෙන් උන්හිටිතැන් අහිමි වී ඇත්තේ ඉකුත් වසරේදී බවද මෙහිදී අනාවරණ කෙරුණා.