Thursday, April 25, 2024

General line - 0115112241

ඉසුරට අලුත් තනතුරක්

ඉෂාර සුපෙම් මානගේ




බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

මීට පෙර එම තනතුර දැරු ඒ.ජේ.එම්.මුසම්මිල් බස්නාහිර පළාත් ආණ්ඩුකාර තනතුරට ජනාධිපතිවරයා විසින් පත් කිරීම නිසා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තනතුර පසුගිය කාලයේ පුරප්පාඩු පැවතියා.