Friday, March 29, 2024

General line - 0115112241

සාලි, විශේෂ කාරක සභාවට බොරු සාක්ෂි දුන් බව හලීම් කියයි

දිල්ෂාන් තුෂාර/සමන්ත කුමාර




බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ කාරක සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දී ඇති බව අමාත්‍ය අබ්දුල් හලීම් පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා. 

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද මෙහිදී අදහස් පළ කළා.