Saturday, April 20, 2024

General line - 0115112241

බම්බු ගේට්ටුකරුවන් යළිත් සටනට




අනාරක්‍ෂිත දුම්රිය බම්බු ගේට්ටුකරුවන් නැවත වරක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අනාරක්‍ෂිත දුම්රිය බම්බු ගේට්ටුකරුවන්ගේ සංගමයේ සභාපති ඒ.ඒ.පී. පේ‍්‍රමලාල් පැවසුවේ සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම නිසා අද (31) අලුයම 06.00 සිට මෙම වැඩවර්ජනය සිදුකරන බවයි.

DSC00110 DSC00111 DSC00112 DSC00113 DSC00115DSC00117Rail 02