Wednesday, April 24, 2024

General line - 0115112241

"මුස්ලිම් සභාවකින් අනුමත කළොත් 1%ක පොළියට ණය" - හිටපු ආණ්ඩුකාරවරයෙක් අනාවරණය කරයි

හේමන්ත කහවලගේ/දිල්ශාන් තුෂාර




සාමාන්‍ය ජනතාවට සියයට 14ත් 15ත් අතර පොළියකට යටත්ව ලබා දෙන බැංකු ණය, මුස්ලිම් වහබ්වාදින්ට සියයට 1ක පොළියකට ලබා දීමක් පිළිබඳ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර අනාවරණ කරනවා.

ඔහු සඳහන් කළේ මුස්ලිම් සභාවකින් අනුමත කිරීමෙන් පසු ඔවුන්ට මෙම ණය පහසුකම් හිමිවන බවයි. 

එහිදී "හැම මුස්ලිම් කෙනෙකුටම මේ ණය පහසුකම හිමිවන්නේ නෑ. ඒ වගේ විශේෂ වූ වර්ගයක් මේ රටේ ඉන්නවා" යනුවෙන් සඳහන් කළා.

හිටපු ආණ්ඩුකාරවරයා මෙහිදී තවත් හෙලිදරව්වක් සිදු කළා. 

එහිදී "ලැජ්ජයි කියන්න..වර්තමාන ආණ්ඩුවේ වගකිවයුතු ඇමතිවරයෙක් ශ්‍රී පාද කන්ද මුදුනෙ තියෙන මරේ වත්ත අරාබි කාරයන්ට විකුණන්න ලෑස්ති කරලා අද ඒක අරාබිකාරයෝ අයිතිකාරයෝ..." යනුවෙන් සදහන් කළා.