Friday, March 29, 2024

General line - 0115112241

සජිත්ට, බන්දුලගෙන් අභියෝගයක්

සමන්ත කුමාර




පසුගිය සමයේ මෙරට දුප්පත්කමේ ප්‍රතිශතය සියයට 06ක් පමණ දක්වා අඩුවී ඇති බවට පෙන්වා ඇත්තේ සංඛ්‍යා ලේඛන විජ්ජාවකින් බවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉකුත් දා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (25) අදහස් පළ කළා. ඒ, ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය ඔප්පු කළ හොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙහිදි කියා සිටියේ.