Friday, April 19, 2024

General line - 0115112241

ජාතික නිදහස් පෙරමුණ අතින් වූ වරදක් ජයන්ත සමරවීර හෙළිකරයි



19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට සහය දැක්වීම තම පක්ෂය අතින් සිදු වූ දේශපාලන වරදක් බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර පවසනවා.

ඒ, ඊයේ (26) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පවා රට සූදානම් නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.