Thursday, April 25, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුවේ සාකච්ජා ඇණ හිටලා නැහැ : විපක්ෂ නායක

සමන්ත කුමාර




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ජා ඇණහිට නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඌරුබොක්ක ප‍්‍රදේශයේ උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කලා.

මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්ද විපක්ෂ නායකවරයා කඹුරුපිටිය ප‍්‍රදේශයේදී අදහස් පලකළා.