Wednesday, April 24, 2024

General line - 0115112241

ජවිපෙ ගෙන ආ විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධය සහය නොදීම ගැටලුවක් - ටිල්වින් සිල්වා

ලහිරු කපුගේ




සිය පක්ෂය ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම සහය නොදැක්වීම ගැටලූ සහගත කරුණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. 

අනුරාධපුර ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා මෙම අදහස් පළ කළා.