Friday, March 29, 2024

General line - 0115112241

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන වංචාවක් ගැන ජනපති මෛත්‍රී කතා කරයි

ලහිරු කපුගේ




ඖෂධ හා නවීන වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී සිදුවන දූෂණ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රබල ගැටලූවක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. 

මන්නම්පිටිය ග‍්‍රාමීය ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පවරා දීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.