Thursday, April 18, 2024

General line - 0115112241

එජාපයේ ජනපති අපේක්ෂකයා හෙළි කරන දිනය රවී කියයි




එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තවත් මාස 02ක් හෝ 03ක් ඇතුළත ජනතාවට හෙළි කරන බව අමාත්‍ය රවි කරුණානායක පවසනවා. 

වව්නියාව ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියි සිටියේ ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ මේවනවිට සාකච්ඡා පවත්වා ඇති බවයි.