Wednesday, April 17, 2024

General line - 0115112241

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණය අති සාර්ථකව (UPDATE)




 

නෙත් එෆ්.එම්. රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් සම්මන්ත‍්‍රණයක් මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී අද (02) අති සාර්ථකව පැවැත්වුණා.

ඒ සඳහා සිසුන් මෙන්ම සිසුන්ගේ දෙමාපියන්ද විශාල පිරිසක් එක්ව සිටියා.

සිසුන්ට පැවති දේශනවලට අමතරව ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන් සූදානම් කරන ආකාරය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ දේශණයක්ද මෙහිදී පැවැත්වුණා.

මෙම වසරේ පැවැත්වෙන ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ සිවුවන සම්මන්ත‍්‍රණය මෙයයි.

IMG_0141 IMG_0136 IMG_0122 IMG_0080 IMG_0053 IMG_0045 IMG_0031 IMG_0019 IMG_0014 IMG_0004 IMG_0003

……………………………………………………………

ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණය අද ධර්මරාජයේ දී

Jul 2, 2016 @ 05:57

නෙත් එෆ්.එම්. රේඩියෝව සම්පත් බැංකුව සමග එක්ව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් සම්මන්ත‍්‍රණයක් මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී අද (02)පැවැත්වෙනවා.
මෙම ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාව සම්බන්ධයෙන් දරු දැරියන්, මව්පියන් මෙන්ම ගුරුවරුන් ඉහළ ප‍්‍රසාදය පළ කර තිබෙනවා.