Friday, March 29, 2024

General line - 0115112241

ආණ්ඩුවේ පාර්ශවයක් ජනපතිවරණය කල් දැමීමේ සූදානමක් ඩලස් හෙළි කරයි

ටී.කේ මහින්ද




ජනාධිපතිවරණය කල් දැමීමට හැකිදැයි ආණ්ඩුවේ පාර්ශවයක් අධිකරණයේ මතය විමසීමේ සූදානමක් පවතින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද (06) අණාවරයක් සිදු කළා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අකුරැස්ස ආසන බල මණ්ඩලයේ තරුණ හා කාන්තා සංවිධාන බල මණ්ඩල රැස්වීම අමතමින්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කිසි ලෙසකින් හෝ කල් දැමිය නොහැකි බව මන්ත්‍රීවරයා මෙහිදි ප්‍රකාශ කළේ.