Friday, March 29, 2024

General line - 0115112241

ජනතා විමුක්ති පෙරමුණේ “ වීදි පිරෙන - පාද සටන” පානදුර පසු කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන “ වීදි පිරෙන - පාද සටන” මිට නොබෝ වේලාවකට පෙර පානදුර නගරය පසු කළා. මෙම පාගමන අද (07) පෙරවරුවේ ආරම්භ කෙරුණේ කලුතර නගරයෙන්.

එය අද දිනයේ මොරටුවෙන් අවසන් කිරීමට නියමිතයි. හෙට දිනයේ මොරටුවෙන් ගමන් ආරම්භ කරන මෙම පාගමන හෙට පස්වරුවේ නුගේගොඩින් අවසන් වනවා.