Friday, March 29, 2024

General line - 0115112241

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාදයි




ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ජන්ද 27 කින් පරාජයට පත්විය.

විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද 92ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 119ක් ලැබුණි. ඒ අනුව වැඩි ඡන්ද 27කින් විශ්වාසභංග යෝජනාව පරායට පත්විය.

දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය භාවිතා කළාය.